නවසීලන්ත කම්කරු පක්ෂයෙහි නායකයා
From Wikipedia, the free encyclopedia
කම්කරු පක්ෂයෙහි නායකයා යනු නවසීලන්ත කම්කරු පක්ෂයෙහි ඉහළම තරාතිරම දරන දේශපාලන පදවිය වන අතර, පක්ෂයෙහි පාර්ලිමේන්තුමය නායකයා සහ ප්‍රධානතම ප්‍රකාශකයා වෙයි.
Quick Facts කම්කරු පක්ෂයෙහි නායකයා, ධූර කාල ප්‍රමාණය ...
කම්කරු පක්ෂයෙහි නායකයා | |
---|---|
ධූර කාල ප්‍රමාණය | නිල වාරය නියම කර නොමැත 1 |
සමාරම්භක දරන්නා | ඇල්ෆ්‍රඩ් හයින්ඩ්මාර්ෂ් |
සංස්ථාපනය | 7 ජූලි 1916 |
නියෝජ්‍ය | නවසීලන්ත කම්කරු පක්ෂයෙහි නියෝජ්‍ය නායකයා |
වෙබ් අඩවිය | කම්කරු පක්ෂ පැතිකඩ |
Close