නාගරික ඝන අපද්‍රව්‍ය
From Wikipedia, the free encyclopedia
නගර ආශ්රිත ඝන අපද්‍රව්‍ය, පොදුවේ එක්සත් ජනපදය තුළ සුන්බුන් හෝ කුණු ලෙසද, බ්‍ර්තාන්‍යය තුල කසල හෝ කුණු ලෙසද හඳුන්වනු ලැබේ. ඝන අපද්‍රව්‍ය යනු මහජනතාව විසින් එදිනෙදා ඉවතලන භාණ්ඩ වලින් සමන්විත අපද්‍රව්‍ය වර්ගයකි. "කුණු" ප්‍රධාන වශයෙන් අහාරාමය අපද්‍රව්‍ය සහ බැහැර කරන අපද්‍රව්‍ය ලෙස නම් කරනු ලබන අතර මේවා වෙන වෙනම එකතු කරනු ලැබේ.