නිකී හේලි

From Wikipedia, the free encyclopedia

නිකී හේලි

නිකී හේලි යනු ඇමරිකානු දේශපාලනඥවරියක සහ රාජතාන්ත්‍රික නිලධාරිනියකි. ඇය 2011 සිට 2017 දක්වා එක්සත් ජනපදයේ, දකුණු කැරොලිනා ප්‍රාන්තයේ 116 වන ආණ්ඩුකාරවරිය ලෙසද, 2017 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය වශයෙන්ද කටයුතු කළාය. ඇය 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා වන රිපබ්ලිකන් පක්ෂ ප්‍රාථමික මැතිවරණ සඳහා ඉදිරිපත්ව සිටියි.

Quick Facts
Thumb
නිකී හේලි 2024 වසරේදී
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.