පාංශු විද්‍යාව
From Wikipedia, the free encyclopedia
පාංශු විද්‍යාව (පස් පිළිබඳව අධ්‍යයනය) (ඉංග්‍රීසි: Pedology) (ග්‍රීක භාෂාවෙන් මෙය පස් පිළිබඳ දැනුම යන අර්ථය ගෙන දේ) යනු පස් පිළිබඳව එහි ස්වභාවික පරිසරයේදී අධ්‍යයනය කිරීමයි. එය පාංශුමය විද්‍යාවේ ප්‍රධාන ශාඛා දෙකෙන් එකකි. අනෙක් ශාඛාව භෞම විද්‍යාවයි. පාංශු විද්‍යාවට අදාළ වන්නේ පාංශු ජනනය පාංශු රූප විද්‍යාව හා පාංශු වර්ගීකරණයයි.