![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/46/Rice_Puttu_with_Gram_Curry.jpg/640px-Rice_Puttu_with_Gram_Curry.jpg&w=640&q=50)
පිට්ටු
From Wikipedia, the free encyclopedia
(Sinhala: පිට්ටු ) , (මලයාලම්: പുട്ട്), උච්චාරණය [ˈputtu], (දෙමළ: புட்டு) යනු දකුණු ඉන්දියාවේ (South Indian) කේරල (Kerala) ප්‍රාන්තයේ උදේ ආහාර වේල් සඳහා බහුලව යොදා ගන්න ආහාරයකි. එය හාල් පිටි සහ පොල්, සිලින්ඩාකාර හැඩ ඇති බඳුන් වල බහා හුමාලයේ තම්බා පිළියෙළ කරයි. පිට්ටු කේරලයේ මෙන්ම ශ්‍රි ලංකාවේ (Sri Lanka) බොහෝ ප්රදේශවලද ප්‍රචලිතව පවතියි. පිට්ටු බහුලව අනුභව කරනු ලබන්නේ තල් හකුරු, කඩල මාලුව (chickpea curry) හෝ කෙසෙල් ගෙඩි සමගය. භාත්කාල්(Bhatkal) නගරයේ පිට්ටු ගිතෙල් හා සිනි සමග හෝ එළුමස් ව්‍යංජන(mutton curry) සමග අනුභව කරනු ලබයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/46/Rice_Puttu_with_Gram_Curry.jpg/640px-Rice_Puttu_with_Gram_Curry.jpg)