පූර්ව වෛවාහික ලිංගිකත්වය
From Wikipedia, the free encyclopedia
පුර්ව වෛවාහික ලිංගිකත්වය යනු විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීමයි.අතීතයේ විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස බොහෝ සංස්කෘතීන් තුල පිළිගැනුණි නමුත් 1960 න් පසු බොහෝ සංස්කෘතීන් තුල මෙය පිළිගුනුණි.විශේෂයෙන් බටහිර සමාජවල මෙම තත්වය දැකිය හැකිය.බොහෝ ආගම් තුල විවාහයට පෙර ලිංගික අසුරක් පැවැත්වීම පාපයක් ලෙස ඉගැන්වේ.මුස්ළිම් රටවල විවාහ පූර්ව ලිංගික ඇසුර බරපතල වරදක් ලෙස පිළිගනී.උදාහරණ ලෙස මලයාසියාව,ඉන්දුනීසියාව,ජොර්ධානය,පාකිස්ථානය හා ඊජිත්තුව දැක්විය හැකිය.එහෙත් බටහිර රටවල විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස පිළි නොගනී.උදාහරණ ලෙස ස්පාඥ්ඥය,ජර්මනිය,ප්රංශය දැක්විය හැක..[1]