From Wikipedia, the free encyclopedia
බර්ලෙස්ක් යනු යමක් හාස්‍යජනක මෙන් ම විකාර ලෙස රඞ දක්වන නාට්‍ය හෝ සාහිත්‍ය විශේෂයකි.
පසු කාලීන ව ඇමරිකානු බර්ලෙස්ක් ලෙස හැඳින්වෙන වික්ටොරියානු බර්ලෙස්ක් ආභාශය ලද විශේෂයක් ද බිහිවිය. 1860 අවසන් භාගය වන විට දැඩි ලෙස ජනප්‍රියත්වයට පත් වූ මෙය සමාජ ශාලා,නාට්‍ය ශාලා සහ සංගීත ශාලා වල ප්‍රදර්ශනය කෙරිණ.සාමන්යෙන් බර්ලෙස්ක් සංදර්ශනයක් මැජික්කරුවන්ගෙන්, ජිම්නාස්ටික්කරුවන්ගෙන් මෙන් ම විකටයන්ගෙන් ද සමන්විත විය. සංගීතය ද මෙහි දී අත්‍යවශ්‍ය විය. සංදර්ශනය අවසානයේ දී බොක්සින් වටයක් හෝ සරාගී නර්තනයක් පැවත්වේ.
සැලී රැන්ඩ් සහ ජිප්සී රෝස් ලී මුල් කාලීන බර්ලෙස්ක් නාට්යාන්ගනාවන් ලෙස සැලකිය හැක. දීතා වොන් ටීස් වත්මන් බර්ලෙස්ක් ශිල්පිනියකි. සැලී රැන්ඩ්ගේ දළ වත්කම අමෙරිකානු ඩොලර්මි ලියනයකට අධික වූ බවත් දීතාගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන දහය ඉක්මවන බවටත් වාර්තා වල දැක්වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.