From Wikipedia, the free encyclopedia
එඩ්වින් ඉයුජීන් "බස්" ඕල්ඩ්රින් කණි. (උපත ජනවාරි 20, 1930) යනු, ඇමරිකානු ඉංජිනේරුවකු සහ හිටපු අභ්‍යාවකාශගාමියෙකු වන අතර සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වෙයි. ඉතිහාසයේ පළමු වතාවට සිදු කල මිනිසුන් සහිතව සඳ මතට ගොඩබැස්වීම වන ඇපලෝ 11 මෙහෙයුමෙහි, චන්ද්‍ර මොඩියුලයෙහි නියමුවා වූයේ ඔහුය. මෙහෙයුම් ආඥාපති නීල් ආම්ස්ට්‍රෝන් විසින් එය කල පසුව, 1969 ජූලි 21 දින 03:15:16 (යූටීසී) වේලාවට ඔහු සඳ මත පා තැබීය.
බස් ඕල්ඩ්රින් | |
---|---|
උපත | එඩ්වින් ඉයුජීන් ඕල්ඩ්රින් කණි. ජනවාරි 20, 1930 ග්ලෙන් රිජ්, නිව් ජර්සි, එ.ජ. |
තත්ත්වය | විශ්රාමගොස් |
ජාතිකත්වය | ඇමරිකානු |
උගත් ශාස්ත්‍රාලය | එක්සත් ජනපද හමුදා ඇකඩමිය, B.S. 1951 මැසචූසට්ස් තාක්ෂණ ආයතනය, Sc.D. 1963 |
රැකියාව | ප්‍රහාරක ගුවන්යානා නියමු |
සම්මාන | |
Space career | |
නාසා අභ්‍යාවකාශගාමියා | |
නිලය | කර්නල්, USAF |
අභ්‍යවකාශගත කාලය | 12 දින 1 පැය සහ 52 විනාඩි |
තෝරාගැනීම | 1963 නාසා කණ්ඩායම 3 |
Total EVAs | 4 |
Total EVA time | 7 පැය 52 විනාඩි |
මෙහෙයුම් | ජෙමිනි 12, ඇපලෝ 11 |
මෙහෙයුම් ලාංචනය | |
විශ්‍රාම ගැනීම | ජූලි 1, 1971 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.