බිහාර් කෞතුකාගාරය
ඉන්දියාවේ බිහාරයේ පිහිටි කලා කෞතුකාගාරය / From Wikipedia, the free encyclopedia
බිහාර් කෞතුකාගාරය යනුවෙන් හැඳින්වෙන්නේ පැට්නා හි පිහිටි කෞතුකාගාරයකි.[3] මෙය 2015 අගෝස්තුවේ දී අර්ධ වශයෙන් විවෘත කෙරිණි.[4] 2015 අගෝස්තු වන විට, මෙහි 'ළමා කෞතුකාගාරය', ප්‍රධාන පිවිසුම් පෙදෙස සහ දිශානතිකරණ රඟහල පමණක් මහජනයාට විවෘතව පැවතිණි.[5][6] පසුව, 2017 ඔක්තෝබරයේ දී සෙසු ගැලරි ද විවෘත කෙරිණි. පැට්නා කෞතුකාගාරයේ තිබූ පුරාවස්තූන් 100කට අධික සංඛ්‍යාවක් මෙම කෞතුකාගාරය වෙත රැගෙන එන ලදී.[7]
Quick Facts පිහිටුවීම, පිහිටීම ...
පිහිටුවීම | 15 අගෝස්තු 2015 (2015-08-15) |
---|---|
පිහිටීම | පැට්නා, බිහාර්, ඉන්දියාව |
ඛණ්ඩාංක | 25.6080702°N 85.1209921°E / 25.6080702; 85.1209921 |
වර්ගය | කලා සහ පුරාවිද්‍යා කෞතුකාගාරය |
ප්‍රධාන සම්භාර | දිදාර්ගන්ජ් යක්ෂි |
එකතුව |
|
අධ්‍යක්ෂක | දීපක් ආනන්ද් |
අබිරක්ෂක |
|
අයිතිකරු | යෞවන කලා සහ සංස්කෘතික දෙපා., බිහාර් රජය[2] |
ලඟම මොටර්රථ ගාල | ඇත |
වෙබ් අඩවිය | biharmuseum.org |
Close