බෙනිටෝ මුසෝලිනී
From Wikipedia, the free encyclopedia
බෙනීටෝ අමිල්කාර් ඇන්ඩ්‍රියා මුසොලිනී (ඉතාලි: Benito Amilcare Andrea Mussolini) ඉතාලි ජාතික පැසිස්ට්වාදී පක්ෂයේ නායකයා ලෙස ඔහු 1922 සිට 1943 දක්වා ඉතාලිය පාලනය කළේය. 1922 දී ඔහු ඉතාලියේ 40 වැනි අගමැති ලෙස ධූරයට පත්විය. තවද ඔහු ඉතාලි අධිරාජ්‍යයේ පළමු මාර්ෂල්වරයා ද විය. 1940 වසරේදී ඔහු දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට එරෙහිව ඉතාලිය මෙහෙය වූයේය. බෙනිටෝ ඉතාලි සමාජවාදී පක්ෂයේ සමාරම්භක සාමාජිකයකු ද වෙයි. අවන්තිල් පුවත්පතේ කතුවරයා ද වූයේය.
Quick Facts 27 වන ඉතාලි අගමැති, Monarch ...
27 වන ඉතාලි අගමැති | |
---|---|
තනතුර දරමින් 31 ඔක්තෝබර් 1922 – 25 ජූලි 1943 | |
Monarch | III වික්ටර් Emmanuel |
පූර්වප්‍රාප්තිකයා | ලුගී ෆැක්ටා |
අනුප්‍රාප්තිකයා | පියත්රෝ බඩෝග්ලියෝ |
Duce of Fascism | |
තනතුර දරමින් 9 නොවැම්බර් 1921 – 25 ජූලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
Duce of the Italian Social Republic | |
තනතුර දරමින් 23 සැප්තැම්බර් 1943 – 25 අප්‍රේල් 1945 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
ප්‍රථම අධිරාජ්‍ය මාර්ෂල් | |
තනතුර දරමින් 30 මාර්තු 1938 – 25 ජුලී 1943 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
Minister of Foreign Affairs | |
තනතුර දරමින් 5 පෙබරවාරි 1943 – 25 ජූලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | ගැලීස්සො සියානො |
අනුප්‍රාප්තිකයා | රෆායල් ගරිග්ලියා |
තනතුර දරමින් 20 ජූලි 1932 – 9 ජුනි 1936 | |
පූර්වප්‍රාප්තිකයා | දිනො ග්‍රැන්ඩි |
අනුප්‍රාප්තිකයා | ගැලීස්සො සියානො |
තනතුර දරමින් 30 ඔක්තෝම්බර් 1922 – 12 සැප්තැම්බර් 1929 | |
පූර්වප්‍රාප්තිකයා | කාර්ලෝ ස්චැන්ස්සර් |
අනුප්‍රාප්තිකයා | ඩිනො ග්‍රැන්ඩි |
Minister of the Italian Africa | |
තනතුර දරමින් 20 නොවැම්බර් 1937 – 31 ඔක්තෝම්බර් 1939 | |
පූර්වප්‍රාප්තිකයා | ඇලෙස්සැන්ඩ්‍රෝ ලෙස්සොනා |
අනුප්‍රාප්තිකයා | ඇත්තිලියො ටෙරුස්සියෝ |
තනතුර දරමින් 17 ජනවාරි 1935 – 11 ජුනි 1936 | |
පූර්වප්‍රාප්තිකයා | එමිලියෝ ඩි බොනො |
අනුප්‍රාප්තිකයා | ඇලෙස්සැන්ඩ්‍රෝ ලෙස්සොනා |
තනතුර දරමින් 18 දෙසැම්බර් 1928 – 12 සැප්තැම්බර් 1929 | |
පූර්වප්‍රාප්තිකයා | ලුයිගී ෆෙඩර්සිනො |
අනුප්‍රාප්තිකයා | එමිලියෝ ඩි බොනා |
ආරක්ෂක ඇමැති | |
තනතුර දරමින් 22 ජුලි 1933 – 25 ජුලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | Pietro Gazzera |
අනුප්‍රාප්තිකයා | Antonio Sorice |
තනතුර දරමින් 4 අප්‍රේල් 1925 – 12 සැප්තැම්බර් 1929 | |
පූර්වප්‍රාප්තිකයා | Antonino Di Giorgio |
අනුප්‍රාප්තිකයා | Pietro Gazzera |
Minister of the Interior | |
තනතුර දරමින් 6 නොවැම්බර් 1926 – 25 ජූලි 1943 | |
පූර්වප්‍රාප්තිකයා | ලුයිගි ෆෙඩර්සිනෝ |
අනුප්‍රාප්තිකයා | බෲනෝ ෆොර්නැසියාරි |
තනතුර දරමින් 31 ඔක්තෝබර් 1922 – 17 ජුනි 1924 | |
පූර්වප්‍රාප්තිකයා | Paolino Taddei |
අනුප්‍රාප්තිකයා | ලුයිගි ෆෙඩර්සිනෝ |
Duce of the Fascist Party | |
තනතුර දරමින් 23 මාර්තු 1919 – 28 අප්‍රේල් 1945 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
පුද්ගලික තොරතුරු | |
උපත | බෙනිටෝ ඇමිල්කෙයා ඇන්ඩ්‍රියා මුසෝලිනී 29 ජූලි 1883(1883-07-29) Predappio, ඉතාලි රාජධානිය |
විපත | 28 April 1945(1945-04-28) (වයස 61) Giulino di Mezzegra, ඉතාලි රාජධානිය |
Resting place | San Cassiano cemetery, Predappio, Italian Republic |
ජාතිය | ඉතාලියානු |
දේශපාලන පක්ෂය | ජාතික පැසිස්ට් පක්ෂය (1921–1943) |
වෙනත් දේශපාලන සබැඳියා |
|
Height | 5' 6½" (1.69 මීටර්) |
කලත්‍රයා | රැචල් ගුයිඩි (වි. 1915–45) |
Relations |
|
දරුවන් |
|
වෘත්තිය |
|
අත්සන | |
හමුදා සේවය | |
ඛණ්ඩය/සේවය | සැකිල්ල:රටේ දත්ත Kingdom of Italy |
සේවා කාල සීමාව | 1915–1917 (සක්‍රීය) |
නිලය |
|
ඒකකය | 11වන Bersaglieri Regiment |
සටන්/යුද්ධ |
|
Close