බෙල්ජියමේ එලනෝර් කුමරිය
From Wikipedia, the free encyclopedia
එලනෝර් කුමරිය යනු බෙල්ජියමේ පිලිප් රජතුමාගේ සහ මැතිල්ඩා බිසවගේ සිව්වන සහ බාලම දරුවා වේ.
Quick Facts එලනෝර් කුමරිය, උපත ...
එලනෝර් කුමරිය | |||||
---|---|---|---|---|---|
උපත | 16 අප්‍රේල් 2008 (2008-04-16) (වයස 16) ඉරාස්මස් රෝහල , ඇන්ඩර්ලෙක්ට්, බ්‍රසල්ස්, බෙල්ජියම | ||||
| |||||
වංශය | බෙල්ජියම් රාජවංශය | ||||
පියා | බෙල්ජියමේ පිලිප් රජතුමා | ||||
මව | බෙල්ජියමේ මැතිල්ඩා බිසව | ||||
ආගම | රෝමානු කතෝලික |
Close