බොස්නියා සහ හර්සෙගොවිනා හී ධජය
From Wikipedia, the free encyclopedia
බොස්නියා සහ හර්සෙගොවිනා හී ධජය මත පටියට හා ධජයේ ඉහළට යාබදව කහ සෘජු කෝණික ත්රිකෝණයක් සමග ලෙලෙන පැත්තේ පළල් හා මද නිල් පැහැති සිරස් පටියක් ඇත.
Quick Facts භාවිතය, සමානුපාතිකය ...
භාවිතය | ජාතික ධජය |
---|---|
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 4 පෙබරවාරි 1998 (යාවත්කාල කිරීම: 10 අගෝස්තු 2001) [1] |
නිර්මාණය | පටියට හා ධජයේ ඉහළට යාබදව කහ සෘජු කෝණික ත්රිකෝණයක් සමග ලෙලෙන පැත්තේ පළල් හා මද නිල් පැහැති සිරස් පටියක්; ත්රිකෝණයේ කර්ණය ඔස්සේ සුදු පැහැ සම්පූර්ණ පස්-තොණ් තරු හතක් සහ ඉහළ හා පහළ කොන් වල අර්ධ තරු දෙකක් සමගින් ධජයේ ඉතිරිය මද නිල් පැහැ ගනියි. |
නිර්මාණය කලේ | කාර්ලොස් වෙස්ටන්ඩෝර්ප් |
Close