![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
මඩකලපුව දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
From Wikipedia, the free encyclopedia
මඩකලපුව දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13 කි. එනම්
- මඩකලපුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- එරාවූර් පත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- එරාවූර් නගර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කාත්තන්කුඩි ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු උතුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු දකුණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ උතුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ පත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ දකුණ සහ එරුවිල් පත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පොරතිවු පත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)