From Wikipedia, the free encyclopedia
මඩකලපුව බලකොටුව, 1628දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය.[2] පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
මඩකලපුව බලකොටුව | |
---|---|
මඩකලපුව කොටසකි | |
මඩකලපුව, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 7.711901°N 81.702377°E |
වර්ගය | අාරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | විවෘතයි |
තත්ත්වය | ප්‍රශස්ථ |
අඩවි විස්තර | |
තැනීම | 1628[1] |
තනන ලද්දේ | පෘතුගීසී සහ ලන්දේසි |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
සටන්/යුද්ධ | කිහිපයක් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.