![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/97/Bhimasankar_group_Chaitya.jpg/640px-Bhimasankar_group_Chaitya.jpg&w=640&q=50)
මන්මෝඩි ලෙන්
ඉන්දියාවේ ලෙන් / From Wikipedia, the free encyclopedia
මන්මෝඩි ලෙන් (मानमोडी लेणी) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ජුන්නර් නගරයට 3 km පමණ දකුණින් පිහිටි කනින ලද ලෙන් සමූහයකි.[1] ජුන්නර් ලෙන් වටා පිහිටි අනෙක් ලෙන් වන්නේ: තුල්ජා ලෙන්, ශිව්නේරි ලෙන් සහ ලෙන්‍යාද්‍රි ලෙන් ය.[1]
Quick Facts මන්මෝඩි ලෙන්, පිහිටුම ...
මන්මෝඩි ලෙන් | |
---|---|
मानमोडी लेणी | |
![]() මන්මෝඩි ලෙන්වල කොටසක් වන භීමශංකර් ලෙනෙහි ඇති චෛත්‍යයක්, ජුන්නර්, ඉන්දියාව. | |
පිහිටුම | ජුන්නර් |
ඛණ්ඩාංක | 19.1859°N 73.8843°E / 19.1859; 73.8843 |
භූවිද්‍යාව | බැසෝල්ට් |
Close