මනෝවේදය
මනෝවිද්‍යාව / From Wikipedia, the free encyclopedia
ඉංග්‍රීසි බසින් psychology (සයිකොලොජි) ලෙස ව්‍යවහාර කෙරෙන අතර ග්‍රීක භාෂාවෙන් Psyche ආත්මය මනෝ විද්‍යාඥයින් සැබෑ ලෝකය තුල මනස සහ මොළය පිළිබඳව ඇති සම්බන්ධතාවය විග්රහ කිරීමට උත්සාහ දරති. ඔවුහු මිනිසාගේ සංජානනය , ප්රජානනය , හැගීම් , පෞරුෂත්වය , හැසිරීම් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පිළබඳව හදාරති. මනෝවිද්‍යාව මගින් ඉහත කී අධ්‍යයනයන් මගින් ලබා ගන්නා දැණුම එදිනෙදා මිනිස් ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් සදහා යොදා ගැනේ. උදා :- පවුල් සංස්ථාව , අධ්‍යාපනය සහ රැකියාව. තවද එමගින් නොයෙකුත් මානසික සෞඛ්‍ය ගැටළු සඳහා ප්රතිකාරද ලබාදේ.
මෙම ලිපිය වනාහි Psychology ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
මිනිස් මොළයෙහි මුලික මානසික ක්‍රියාවලීන් හදුනාගැනීමට මොළය විච්ඡේදනය නොකොට මනෝවිද්‍යාව මගින් එම මුලික මානසික ක්‍රියාවලීන් සමාජයේ හැසිරීම සහ ගතිකයන් කෙරෙහි හැසිරෙන ආකාරය භෞත වේදය සහ ස්නායු විද්‍යාත්මක සංකල්පයක් මගින් අවබෝධ කරගැනීම මනෝ විද්‍යාවේ උත්සාහයයි. මනෝ විද්‍යාවෙහි විවිධ උප ක්ෂේත්රයන් සහ යොදා ගැනිම් ඇත. උදා :- මිනිසාගේ සංවර්ධනය , ක්‍රීඩා, සෞඛ්‍යය , කර්මාන්ත , නීතිය , මාධ්‍ය සහ අන්තර්පුද්ගල සබදතාවයන්ය.