මරියා වොන් ට්රැප්
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ට්රැප් ෆැමිලි සිංගර්ස් හී මාතෘමූලිකයා පිලිබඳ වේ. 2014 දී මිය ගිය ඇයගේ සුළු-දියණිය සඳහා, මරියා ෆ්රන්සිස්කා වොන් ට්රැප් බලන්න.
වොන් ට්රැප් බැරන්වරිය ලෙසින්ද හැඳින්වෙන, මරියා ඔගස්ටා වොන් ට්රැප් (විවාහයට පෙර කුට්චේරා; 26 ජනවාරි 1905 – 28 මාර්තු 1987),[1][2] යනු ට්රැප් ෆැමිලි සිංගර්ස් හී සුළු මව සහ මාතෘමූලිකයා විය. [3][4] ඇය විසින් රචිත ද ස්ටෝරි ඔෆ් ද ට්රැප් ෆැමිලි සිංගර්ස් 1949 වසරෙහිදී ප්රකාශයට පත් කෙරිණි. මෙම කතාන්තරය විසින් ද ට්රැප් ෆැමිලි නම් 1956 වසරෙහි බටහිර ජර්මානු චිත්රපටයටද, ද සවුන්ඩ් ඔෆ් මියුසික් (1959) නම් බ්රෝඩ්වේ සංගීත නාට්යයටද, 1965 වසරෙහි එම නමම දැරූ චිත්රපටයටද බලපෑම් ඇති කළේය.[5][6]
Quick Facts මරියා වොන් ට්රැප්, උපත ...
මරියා වොන් ට්රැප් | |
---|---|
උපත | මරියා ඔගස්ටා කුට්චේරා 26 ජනවාරි 1905(1905-01-26) වියනා, ඔස්ට්රියා-හංගේරියාව |
මියගිය දිනය | 28 March 1987(1987-03-28) (වයස 82) මොරිස්විල්, වර්මෝන්ට්, එ.ජ. |
කලත්රයා(යන්) | ගියෝර්ග් වොන් ට්රැප් (වි. 1927–47; ඔහුගේ මරණය) |
දරුවන් | රොස්මරී වොන් ට්රැප් ඉලොනෙයා වොන් ට්රැප් ජොහැනස් වොන් ට්රැප් |
ආගම | කතෝලික |
Close