මලියදේව විද්‍යාලය
ශ්‍රී ලංකාවේ, කුරුණෑගල පිහිටි ජාතික පාසල / From Wikipedia, the free encyclopedia
මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.
Quick Facts මලියදේව විද්‍යාලය, Location ...
මලියදේව විද්‍යාලය | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 7°29′14″N 80°21′34″E |
තොරතුරු | |
වර්ගය | රජයට පවරාදුන් බෞද්ධ පාසලකි |
ආදර්ශ පාඨය | විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් (පාලි) (සිංහල පරිවර්තනය - දැණුම මිනිසාට ආභරණයකි) |
ආරම්භ කලේ | ක්‍රි.ව. 1888 සැප්තැම්බර් 30 |
ආදිකර්තෘ | හෙන්රි ස්ටීල් ඕල්කට් |
විදුහල්පති | W.M.C.K.මහමිතව |
කාර්ය මණ්ඩලය | 300+ |
ශ්‍රේණි | පංති 1 - 13 |
බාලක/බාලිකා | පිරිමි |
Age | 6 to 19 |
Enrollment | 6000+ |
Campus | අක්කර 16 |
වර්ණ(ය) | නාවුක නිල්, රන් සහ ලේ රතු |
Pupils | ඩේවන්ස් |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
Close