මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
From Wikipedia, the free encyclopedia
"මහනුවර දිස්ත්‍රික්කය" මෙතැනට යළියොමුවෙයි. නගරය සඳහා, මහනුවර බලන්න. වෙනත් භාවිතා සඳහා, මහනුවර දිස්ත්‍රික්කය (බහුරුත්හරණය) බලන්න.
මහනුවර දිස්ත්‍රික්කය ( දෙමළ: கண்டி மாவட்டம்) මධ්‍යම පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1906.3 කි. දිස්ත්‍රික් අග නගරය වන්නේ මහනුවරයි.
Quick Facts මහනුවර දිස්ත්‍රික්කය Kandy Districtகண்டி மாவட்டம், රට ...
මහනුවර දිස්ත්‍රික්කය Kandy District கண்டி மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
මහනුවර දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් දැක්වෙන ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
විශාලතම නගරය | මහනුවර |
ප්‍රාදේශික | List
|
ආණ්ඩුව / පරිපාලනය | |
• දිස්ත්‍රික් ලේකම් | ගෝඨාභය ජයරත්න |
• පළාත් පාලන | List
|
සරිය | |
• මුළු | 1,940 කිමී2 (750 සතරැස් සැත) |
• භූමිය | 1,917 කිමී2 (740 සතරැස් සැත) |
• ජලය | 23 කිමී2 (9 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 1,279,028 |
• ඝණත්වය | Bad rounding here660/කිමී2 (Bad rounding here1,700/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-21 |
වෙබ් අඩවිය | ds.gov.lk/dist_kandy |
Close