මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව
From Wikipedia, the free encyclopedia
1707 වසරෙහිදී, එංගලන්තයේ පාර්ලිමේන්තුව සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව යන ආයතන දෙකම විසින් එක්සත් වීමේ පණත අපරානුමත කිරීමෙන් පසුව, මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව සංස්ථාපනය කෙරිණි. මෙම පණත් විසින්, නව එක්සත් මහා බ්‍රිතාන්‍ය රාජධානිය තැනුනු අතර ලන්ඩන් නගරය අසබඩ වෙස්ට්මිනිස්ටර් මාළිගයෙහි, එංගලන්ත පාර්ලිමේන්තුව මුලින් පැවති ස්ථානයෙහි තනි පාර්ලිමේන්තුවක් පිහිටුවනු හැකි වන පරිදී, වෙන්ව පැවති එංගලන්ත සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තු විසුරුවා හරින ලදි. එක්සත් වීමේ පණත 1800 විසින්, 1801 ජනවාරි 1 දින සිට බලපවත්වන පරිදී, තනි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ස්ථාපනය කරමින්, වෙන්ව පැවති බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත පාර්ලිමේන්තු ඒකාබද්ධ කරන තෙක්, ශත වර්ෂයකට කිට්ටු කාල සීමාවක් මෙම පාර්ලිමේන්තුව පැවතියේය.
Quick Facts මහා බ්‍රිතාන්‍ය රාජධානියෙහි පාර්ලිමේන්තුව, වර්ගය ...
මහා බ්‍රිතාන්‍ය රාජධානියෙහි පාර්ලිමේන්තුව | |
---|---|
වර්ගය | |
වර්ගය | ද්විමණ්ඩල |
මන්ත්‍රී මණ්ඩල | සාමි මන්ත්‍රී මණ්ඩලය මහජන මන්ත්‍රී මණ්ඩලය |
ඉතිහාසය | |
සංස්ථාපනය | 1 මැයි 1707 |
විසුරුවාහැරීම | 31 දෙසැම්බර් 1800 |
පූර්ව ප්රපාප්තිය | එංගලන්තයේ පාර්ලිමේන්තුව ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව |
අනු ප්‍රාප්තිය | එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව |
නායකත්වය | |
චාන්සලර් සාමිවරයා | ලොෆ්බර්ග් සාමිවරයා 1793 සිට |
මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයා | හෙන්රි ඇඩිංටන් 1789 සිට |
මැතිවරණ | |
සාමි මන්ත්‍රී මණ්ඩලය voting system | මහරජ විසින් කුලීනතාව පිරිනැමීම හෝ වංශ පෙළැන්තිය වෙතින් |
මහජන මන්ත්‍රී මණ්ඩලය voting system | සීමිත ඡන්ද බලය සමග එක් වටයකදී ජයග්‍රාහකයා තේරීම |
රැස්වන ස්ථානය | |
වෙස්ට්මිනිස්ටර් මාළිගය, වෙස්මිනිස්ටර්, ලන්ඩනය | |
Footnotes | |
මෙයද බලන්න: අයර්ලන්තයේ පාර්ලිමේන්තුව |
Close