මාතලේ
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මාතලේ නගරය පිලිබඳ වේ. දිස්ත්‍රික්කය සඳහා, මාතලේ දිස්ත්‍රික්කය බලන්න.
මාතලේ ( ඉංග්‍රීසි: Matale/Māttaḷai ) යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති මාතලේ දිස්ත්‍රික්කයේ අගනගරය වු නගරයයි. මාතලේ මහනගර සභාව මගින් පාලනය කරනු ලබයි. A9 මාර්ගය ආශ්‍රිතව ඓතිහාසික මාතලේ නගරය පිහිටා ඇත. එක් පුරාව්රතයකට අනුව මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා තලය" නම් වු බවත් පසුව "මාතලේ" බවට පත්වූ බවත් කියවේ. මාතලේ නගරයේ මුලු භුමි ප්‍රමානය 9 කිමී² කි.
Quick Facts මාතලේ, රට ...
මාතලේ | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | මාතලේ දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | මාතලේ මහනගර සභාව |
• නගරාධිපති | අතිගරු. සන්ධනම් ප්‍රකාශ් |
සරිය | |
• මුළු | 9 කිමී2 (3 සතරැස් සැත) |
ජනගහණය(2012 ඇස්තු:) | |
• මුළු | 40,860 |
• ඝණත්වය | 4,200/කිමී2 (11,000/වර්ග සැත) |
වේලා කලාප | Time in Sri Lanka (UTC+5:30) |
• ගිම්හානය (DST) | not observed (UTC+5:30) |
Close
නගරයේ සම්පූර්ණ ජනගහනය ( 2012 ඇස්තු: ) 40,860 ක් විය. මාතලේ නගරය කොළඹින් කිලෝමීටර 142ක් පමණ ( සෑතපුම් 90ක් ) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ ( සෑතපුම් 16 ) දුරින් උතුරු දෙසින් පිහිටා ඇති.