From Wikipedia, the free encyclopedia
බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු (Metropolitan Archbishop) වෙති.
අති උතුම් පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්[1] | |
---|---|
කාදිනල්, කොළඹ | |
Archdiocese | කොළඹ |
Province | කොළඹ |
ශ්රද්ධාසනය | කොළඹ, ශ්‍රී ලංකාව |
Appointed | 16 ජූනි 2009 |
Installed | 5 අගෝස්තු 2009 |
පූර්වප්‍රාප්තිකයා | ඔස්වල්ඩ් ගොමිස් |
Other posts | ලුසිනාහි එස්. ලොරෙන්සෝහි කාදිනල් තුමා |
Orders | |
Ordination | 29 ජූනි 1975 by සයවන පාවුළු පාප්වහන්සේ |
Consecration | 17 ජූනි 1991 by නිකලස් මාකස් ප්‍රනාන්දු |
Created cardinal | 20 නොවැම්බර් 2010 by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ |
Rank | කාදිනල් පූජක |
Personal details | |
Birth name | පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් |
Born | 15 නොවැම්බර් 1947 පොල්ගහවෙල, ශ්‍රී ලංකාව |
Nationality | ශ්‍රී ලාංකික |
Denomination | රෝමානු කතෝලික |
Parents | විලියම් සහ මේරි විනිෆ්‍රීඩා |
Previous post |
|
Coat of arms |
කාදිනල් රංජිත් කාඩිනල් තුමා, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇත.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.