මුද්දර නාමාවලිFrom Wikipedia, the free encyclopedia මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය. 1868 ස්කොට් මුද්දර නාමාවලියේ මුල් කවරය, මෙහි ලොව පුරා මුල් වසර 28 දි නිකුත් කල මුද්දර පිළිබද විස්තර සදහන්ය මිචෙල් මුද්දර නාමාවලි මාලාව
මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය. 1868 ස්කොට් මුද්දර නාමාවලියේ මුල් කවරය, මෙහි ලොව පුරා මුල් වසර 28 දි නිකුත් කල මුද්දර පිළිබද විස්තර සදහන්ය මිචෙල් මුද්දර නාමාවලි මාලාව