![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Worlifrombandra.jpg/640px-Worlifrombandra.jpg&w=640&q=50)
මුම්බායි රූපවාහිනී කුළුණ
From Wikipedia, the free encyclopedia
මුම්බායි රූපවාහිනී කුළුණ යනු ඉන්දියාවේ මුම්බායි අගනුවර වෝලි (Worli) හී පිහිටුවා තිබෙන, රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණකි. මෙම කුළුණේ හිමිකාරීත්වය, ඉන්දියානු රජයේ රූපවාහිනී පුළුල්විදැහුම්කරු වන දූර්දර්ශන් ආයතනය සතුවේ. කුළුණේ සමස්ථ උස මීටර 300 ක් වන අතර, එය ඉන්දියානු උප මහද්වීපය තුල මිනිසා විසින් ගොඩ නැගූ සිව්වන උසම ඉදිකිරීමද වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Worlifrombandra.jpg/640px-Worlifrombandra.jpg)
කුළුණ රතු සහ සුදු වර්ණයෙන් සමන්විත මෙම කුළුණ, දැලිස ආකෘතිය අනූව යමින් ඉදි කරන ලද්දක් වන අතර, දකුණු දිග මුම්බායේ බොහෝ ප්‍රදේශ වලට දර්ශනය වේ.[1]