මේජර් ජෙනරාල්
From Wikipedia, the free encyclopedia
මේජර් ජෙනරාල් ( Major General ) ශ්‍රී ලංකා යුුුුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලයකි. ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්යක්ෂ ද මේජර් ජෙනරාල් තනතුර දරයි.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/Sri_Lanka-army-OF-7.svg/157px-Sri_Lanka-army-OF-7.svg.png)
මේජර් ජෙනරාල්වරයෙක් බ්‍රිගේඩියර්වරයෙකුට වඩා උසස් නමුත් ලුතිනන් ජෙනරාල්ට පහත් වේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ රිියර් අද්මිරාල්වරයෙකුට හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිිස් මාර්ෂල්ට සමාන වේ. නිලයේ ලාංඡනය හරස් කඩුවලට ඉහළින් තරුවකි.
1958 සිට 1974 දක්වා යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල් නිලය දැරීය.