මොරටුව
මානව ජනාවාසයකි / From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි නගරයකි. පිළියන්දල,ගල්කිස්ස, දෙහිවල සහ රත්මලාන මොරටුවට ආසන්නයේ පිහිටි නගර වෙයි. 2001 සංගණන වාර්තාවට අනුව මෙම ප්රදේශයේ ජනගහනය 177,190 කි.මොරටුව සෑදී ඇත්තේ ගම් 18ක් එකතු වීමෙනි. ඉන් සමහරක් නම් රාවතාවත්ත, කටුබැද්ද, උයන, ඉඩම, අගුලාන, කඩලාන, එගොඩඋයන, මොරටුමුල්ල වේ.
Quick Facts රට:, පලාත : ...
මොරටුව | |
ගොනුව:Moratuwa.JPG ශ්රී ලංකාව තුල මොරටුවෙ පිහිටීම අක්ෂාංශ ගත පිහිටීම:6°47′N 79°52′E | |
රට: | ශ්රී ලංකාව |
---|---|
පලාත : | බස්නාහිර පලාත |
දිස්ත්රික්කය: | කොළඹ දිස්ත්රික්කය |
මුහුදු මට්ටමේ සිට උස: | මීටර 28 (අඩි 92) |
ජනගහනය: | 177,190 |
වේලා කලාපය: | SLT (UTC+5:30) |
තැපැල් අංකය: | 10400 |
Close