යාක්ඛා ජනයා
From Wikipedia, the free encyclopedia
යක්ඛ (නේපාලි याक्खा, //යාක්ඛා//) යනු ලිම්බු, සුනුවර්, රායි, දේවාන් ජනයා වැනි අනෙකුදු කිරාත් ජන කොටස්වලට ද වඩාත් දුරින් අන් සියලු චීන-තිබ්බත දනන්ට ද නෑ වන, ඉන්දු උප මහදිවෙහි ප්රධාන විසින් වත්මන් නේපාලයේ හා ඉන්දියාවේ හා වෙසෙන ස්වදේශික ජනවගෙකි. ඔහු (ඔවුහු) නේපාලයේ පෙරැ-ඉතිහස් (prehistoric) කිරාත් රජ පෙළපතින් පැවැතෙන්නෝ වෙති. නැඟෙනහිරි නේපාලයේ පහළ අරුන් දෙණියේ වෙසෙන යක් දනෝ යැපුම් ගොවියෝ වෙති. ගණනින් ඔවුන් දහස් ගණනක් පමණක් වන අතර ඔවුනගේ බස වඳ වීමට අසල් යැ. [4] [5]