යුනිස්ක්‍රයිබ්
From Wikipedia, the free encyclopedia
යුනිස්ක්‍රයිබ් (Uniscribe) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි යුනිකෝඩ්-අක්ශර ඈඳීමේ මෙවලම් කට්ටලයකි. මේවා ගොඩනඟා ඇත්තේ USP10.DLL නම් Dynamic-Link Libraryය තුලය. Windows 2000 සහ Internet Explorer 5.0 සමඟ මෙම USP10.dll මුලින්ම මහජනතාව අතට පත්විය. මීට අමතරව, Windows CE platform ද එහි 5.0 වන වෙළුමේ සිට යුනිස්ක්‍රයිබ් සමග ක්‍රියාකාරී විය.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.