යූරී ගගාරීන්
සෝවියට් අභ්‍යවකාශගාමියෙක් / From Wikipedia, the free encyclopedia
යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 – විපත 1968 මාර්තු 27) යනු සෝවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු සෝවියට් සංගමයේ වීරයා (Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
Quick Facts යූරී ගගාරීන් Юрий Гагарин, උපත ...
යූරී ගගාරීන් Юрий Гагарин | |
---|---|
![]() | |
උපත | 9 මාර්තු 1934(1934-03-09) ක්ලුෂිනො, ![]() |
තත්ත්වය | නැසීගිය |
මියගිය දිනය | 27 March 1968(1968-03-27) (වයස 34) නොවොස්යොලොවෝ, ![]() |
ජාතිකත්වය | රුසියානු |
රැකියාව | ගුවන් නියමු |
Space career | |
![]() සෝවියට් සංගමය අභ්‍යවකාශගාමී අභ්‍යාවකාශගතවූ පළමු මිනිසා | |
නිලය | ක'නල් (Polkovnik), සෝවියට් ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | පැය 1යි විනාඩි 48 යි |
තෝරාගැනීම | ගුවන් හමුදා කණ්ඩායම් අංක 1 |
Total EVAs | 0 |
මෙහෙයුම් | වොස්ටොක් 1 |
මෙහෙයුම් ලාංචනය | 30px |
Close