රසායන විද්‍යාව ප්‍රධාන අංශ
From Wikipedia, the free encyclopedia
විකිරණ - රසායන විද්‍යාව යනු විකිරණශීලී ද්‍රව්‍ය පිළිබද රසායනයයි. එහිදී විකිරණශීලි සමස්ථානික , විකිරණශීලී නොවන සමස්ථානිකවල ගුණ හා රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරිමට යොදා ගනු ලැබේ. (විකිරණ - රසායනය තුළදී විකිරණශීලී නොවන ද්‍රව්‍යවල සමස්ථානික ස්ථායී නිසා අක්‍රීය ලෙස විස්තර කරනු ලැබේ.)
මෙම ලිපිය වනාහි Nuclear chemistry ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
වැඩි විස්තර සදහා විකිරණ රසායනය පිළිබද වූ පිටුව බලන්න.