රිකී පොන්ටිං යනු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙකු වෙයි.
- සූචිය
- * දක්වනුයේ ඔහු නො දැවී සිටි බවයි.
- ♠ දක්වනුයේ එම තරගයෙහිදී ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි නායකයා ලෙසින් සිටි බවයි.
- ස්ථානය. දක්වනුයේ පිතිකරන අනුපිළිවෙලෙහි ඔහුගේ ස්ථානය වෙයි.
- ටෙස්ට් දක්වනුයේ එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව වෙයි.
- ඉනිම. දක්වනුයේ තරගයේ ඉනිම වෙයි.
- සි/පි දක්වනුයේ ස්ථානය සියරට (ඕස්ට්‍රේලියාව) හෝ පිටරටද යන වග වෙයි.
- පැරදුනි දක්වනුයේ ඕස්ට්‍රේලියාව විසින් තරගය පැරදුනු බවයි.
- දිනාගති දක්වනුයේ ඕස්ට්‍රේලියාව විසින් තරගය දිනාගත් බවයි.
More information අංකය., ලකුණු ...
අංකය. | ලකුණු | එරෙහිව | ස්ථානය. | ඉනිම. | ටෙස්ට් | පිහිටුම | සි/පි | දිනය | ප්‍රතිඵලය |
1 | 127 | එංගලන්තය | 6 |
2 | 4 | හෙඩිංලි, ලීඩ්ස් | පිටරට | 0024-07-19971997 ජූලි 24 | දිනාගති [1]
|
Close