රෝමානුවන් විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනීම
From Wikipedia, the free encyclopedia
රෝමානුවන් විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනීම යනු, ක්‍රමයෙන් සිදුවූ ක්‍රියාවලියක් වන අතර, ක්ලෝඩියස් අධිරාජ්‍යයා යටතේ ක්‍රිව 43 වසරෙහිදී, ඔහුගේ ජෙනරාල් අවුලුස් ප්ලෝටියුස් නමැත්තා රෝමානු බ්‍රිතාන්‍යයෙහි (ලතින්: බ්රීටන්නියා) පළමුවන ආණ්ඩුකාරවරයා ලෙස සේවය කිරීම වෙතින් ඵලදායී ලෙසින් ඇරඹී ඇත.