![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2f/Rose_100.jpg/640px-Rose_100.jpg&w=640&q=50)
රෝස
rosa / From Wikipedia, the free encyclopedia
රෝස යනු බහු වාර්ෂික පුෂ්ප හටගන්නා ශාකයකි .ජීනස් රෝස යනු එහි උද්භිද නම වන අතර එය රෝසසි( Rosaceae) පවුලට අයත් වෙයි.එය පඳුරු ලෙසට වර්ධනය වන ශාකයකි .තියුණු කටු වලින් සමන්විත වන ඉහල යන කුඩා කඳකින් සමන්විත ශාක විශේෂයකි. රෝස පුෂ්පය විවිධාකාරයෙන් විවිධ වර්ණයන්ගෙන් සමන්විතය. එහි වර්ණය රතු,කහ,සුදු වර්ණ පරාසයක පැතිර පවතී. බොහෝ වර්ගයන් හෝ කුලයන් ආසියාවට ආවේනික වන අතර , කුඩා ප්‍රමාණයක් යුරෝපයටත් , උතුරු ඇමෙරිකාවටත් සහ අප්‍රිකාවටත් ආවේනික වේ.නමුත් දැනට ඉතා බහුල ලෙස ජනප්‍රිය වී ඇත්තේ දෙමුහුන්(hybrids) වර්ගයන්ය.ඒවා ඉතාමත් සුන්දර සහ මනරම් සුවඳකින් සමන්විතය .බොහෝ සමාජයන් ගේ ඉතාමත් ඉහල සංස්කෘතික බැඳීමක් මෙම රෝස මල් සමග ඇති බව පෙනේ .වර්ධනයේදී තරමක් කුඩා ප්රතමානයන්ගේ සිට මීටර් 7 ක් උසට උවද වැඩෙන ශාකයකි. විවිධ රෝස විශේෂ පහසුවෙන් දෙමුහුන් කල හැකි අතර , මෙය උයන් රෝස මල් පුළුල් ලෙස සංවර්ධනයට භාවිතා කර ඇත
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2f/Rose_100.jpg/640px-Rose_100.jpg)
රෝස යන වචනය බිඳී එන්නේ ප්‍රංශ බසින් එන ලතින් බසට සම්බන්ඳ “රෝස” වන අතර , එයද ග්‍රීක බසින් එන “ρόδον rhódon (Aeolic βρόδονwródon),” සහ ඉපැරණි පර්සියානු බසින්ද බිඳී එන “Avestan varəδa, Sogdian ward, Parthian wâr".මෙය ලියුවේ ආකර්ෂා සන්ජනනි 6-B කු/ශාන්ත බබර්නදෙත් ආදර්ස මහා විද්‍යාලය-පොල්ගහවෙල