![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c0/Lead%2528II%2529_nitrate_1.jpg/640px-Lead%2528II%2529_nitrate_1.jpg&w=640&q=50)
ලෙඩ් නයිට්ට්‍රේට්
From Wikipedia, the free encyclopedia
ලෙඩ්(II) නයිට්රේට් යනු රසායනික සූත්‍රය Pb(NO3)2 වූ අකාබනික සංයෝගයකි. එය සාමාන්‍යයෙන් වර්ණයක් රහිත ස්පටිකයක් හෝ සුදු පැහැ කුඩක් ලෙස පවතින අතර අනෙක් බොහෝ ලෙඩ්(II) ලවණ මෙන් නොව, ජලයේ හොඳින් දිය වේ.
![]() | |||
![]() | |||
| |||
Names | |||
---|---|---|---|
IUPAC name
Lead(II) nitrate | |||
වෙනත් නාම
Lead nitrate Plumbous nitrate Lead dinitrate Plumb dulcis | |||
Identifiers | |||
CAS number | {{{value}}} | ||
3D model (JSmol) |
|||
ChEBI | CHEBI:{{{value}}} | ||
ChemSpider | |||
DrugBank | |||
ECHA InfoCard | 100.030.210 ![]() | ||
KEGG | {{{value}}} | ||
PubChem | {{{value}}} | ||
RTECS number | {{{value}}} | ||
UNII | |||
UN number | 1469 | ||
CompTox Dashboard (EPA) |
|||
InChI | |||
SMILES | |||
Properties | |||
Molecular formula | Pb(NO3)2 | ||
අණුක ස්කන්ධය | 331.2 g/mol | ||
Appearance | White colourless crystals | ||
Density | 4.53 g/cm3 (20 °C) | ||
Melting point |
270 °C, decomp. | ||
Solubility in water | 52 g/100 mL (20 °C) 127 g/100 mL (100 °C) | ||
Solubility in nitric acid in ethanol in methanol |
insoluble 0.04 g/100 mL 1.3 g/100 mL | ||
Solubility product, Ksp | 1.782[1] | ||
Structure | |||
Crystal structure | Face-centred cubic | ||
Coordination geometry |
cuboctahedral | ||
Hazards | |||
Flash point | {{{value}}} | ||
Related compounds | |||
Other anions | Lead(II) sulfate Lead(II) chloride Lead(II) bromide | ||
Other cations | Tin(II) nitrate | ||
Related compounds | Thallium(III) nitrate Bismuth(III) nitrate | ||
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
|
මධ්‍යම යුගයේ සිට plumb dulcis ලෙස හඳුන්වන මෙය ලෝහක ලෙඩ්(II) හෝ නයිට්‍රික් ඇසිඩ් තුළ ලෙඩ් ඔක්සයිඩ් මඟින් ලෙඩ්(II) නයිට්රේට් උත්පාදනය කුඩා ප්‍රමාණ වලින් සිදු වන අතර වෙනත් ලෙඩ් සංයෝග සඳහා කෙලින් ම යොදා ගැනේ. 19 වන සියවසේ දී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ලෙඩ්(II) නයිට්රේට් වාණිජ වශයෙන් නිෂ්පාදනය ඇරඹුණි. ඓතිහාසික වශයෙන් වර්ණක නිෂ්පාදනයේ දී තීන්ත සඳහා අමු ද්‍රව්‍ය ලෙස යොදා ගැනීම ප්‍රධාන භාවිතය වූ නමුත් ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින් සාදන විෂ අඩු තීන්ත නිසා අභාවයට පැමිණෙමින් තිබේ. අනෙකුත් කාර්මික භාවිත වනුයේ නයිලෝන් සහ පොලියෙස්ටර වල තාප ස්ථායිකරණය සහ ඡායා තාප ලේඛ කඩදාසි වල ආලේපන යි. වසර 2000 පමණ සිට ලෙඩ්(II) නයිට්රේට් රත්රන් සයනයිඩ සඳහා යොදා ගැණින.
ලෙඩ්(II) නයිට්රේට් විෂ සහිත ඔක්සිකාරකයක් වන අතර බොහෝ විට මනුෂ්‍ය ශරීරයට පිළිකා කාරකයක් ලෙස පිළිකා පර්යේෂණ සඳහා වූ අන්තර්ජාතික ඒජන්සිය(International Agency for Research on Cancer) විසින් වර්ගීකරණය කොට ඇත. එම නිසා එය ආශ්වාසයෙන්, අධිග්‍රහණයෙන් සහ ස්පර්ශයෙන් වැළකෙන පරිදි සුදුසු ආරක්ෂිත ස්ථාන වල හැසිරවීම සහ ගබඩා කිරීම කළ යුතු වේ. ලෙඩ්(II) නයිට්රේට් වල උපද්‍රව සහිත ස්වාභාවය නිසා එහි සීමාසහිත භාවිත නිරන්තර සමීක්ෂණ යටතේ පවතී.