![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f0/Pu_with_openwork_interlaced_dragons_design.jpg/640px-Pu_with_openwork_interlaced_dragons_design.jpg&w=640&q=50)
ලෝකඩ යුගය
From Wikipedia, the free encyclopedia
යම් සංස්කෘතියක ලෝකඩ යුගය යනු එම සංස්කෘතියෙහි වඩාත් ප්රගත ලෝහ කර්මාන්ත භාණ්ඩ (අඩුම වශයෙන් ක්රමවත් බවින් සහ පැතිරීම අතින්) සඳහා ලෝකඩ භාවිතා කල යුගයයි. මෙය එක්කෝ තඹ සහටින් ලෝහයන්, ලෝපස් වලින් දේශීය විරුවනය කිරීම මත හෝ, නැතහොත් වෙනත් තැනෙක නිෂ්පාදන අඩවියකින් ලෝකඩ ගණුදෙනු කිරීම මත හෝ පදනම් වන්නට ඇත. සියල්ලම එසේ නොවුනද, බොහෝමයක් ලෝකඩ යුග සංස්කෘතීන්, ප්රාග්-ඉතිහාස යුගය තුලදී සමෘද්ධියට පත්ව ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f0/Pu_with_openwork_interlaced_dragons_design.jpg/640px-Pu_with_openwork_interlaced_dragons_design.jpg)