විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 14From Wikipedia, the free encyclopedia ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන); 1972 – ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් 1412 සිට ඩෙන්මාර්කයේ පළමු රැජින බවට පත්වන අතර 1513 සිට ෆෙඩ්රික් හෝ ක්‍රිස්ටියාන් ලෙස නම් නොකළ පළමු ඩෙන්මාර්ක රජු හෝ රැජින බවට පත්වේ. 1976 – ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකර, උපත. 1977 – පීටර් ෆින්ච්, අභාවය. 2015 – ශාන්ත ජුසේ වාස් තුමා, ශුද්ධවරයට එසවීම. තවත් සිදුවීම්: ජනවාරි 13 – ජනවාරි 14 – ජනවාරි 15 අධිලේඛන – විද්‍යුත් තැපෑලෙන් – තවත් සංවත්සර... දැන් වේලාව 2024 අප්‍රේල් 14 (UTC) – මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න
ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන); 1972 – ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් 1412 සිට ඩෙන්මාර්කයේ පළමු රැජින බවට පත්වන අතර 1513 සිට ෆෙඩ්රික් හෝ ක්‍රිස්ටියාන් ලෙස නම් නොකළ පළමු ඩෙන්මාර්ක රජු හෝ රැජින බවට පත්වේ. 1976 – ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකර, උපත. 1977 – පීටර් ෆින්ච්, අභාවය. 2015 – ශාන්ත ජුසේ වාස් තුමා, ශුද්ධවරයට එසවීම. තවත් සිදුවීම්: ජනවාරි 13 – ජනවාරි 14 – ජනවාරි 15 අධිලේඛන – විද්‍යුත් තැපෑලෙන් – තවත් සංවත්සර... දැන් වේලාව 2024 අප්‍රේල් 14 (UTC) – මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න