![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/28/Body_art.jpg/640px-Body_art.jpg&w=640&q=50)
ශරීර විදුම
From Wikipedia, the free encyclopedia
ශරීර විදීම,ශරීරය වෙනස් කරන ආකාරයක්, යනු ආභරණ පැළදීමට ශරීරය වෙනස් කිරීමට හෝ ශරීරයේ කොටසක් කැපීමට ලද පුහුණුවයි. විදීම යන වචනය ක්‍රියාව හෝ ශරීරය විදීමට ලද පුහුණුව හෝ සිදුරු කිරීමෙන් ශරීරයේ කොටසක් වවෘත කිරීම හදුන්වයි. ශරීර විදීමේ ඉතිහාසය අසත්‍ය තොරතුරු නිසා නොපැහැදිළි වුවත් එය ලෝක ඈත අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයන් මගින්ම සිදුකර ඇති බව ප්‍රමාණවත් සාක්ෂී පවතී.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/28/Body_art.jpg/640px-Body_art.jpg)
විශේෂයෙන්ම කන් විදීම හා නාසය විදීම බෙහෙවින් පැතිර ඇති අතර ඉතිහාස සටහන් වලද සදහන් කළ ඇති අතර එය ගාම්භීර ක්‍රියාවක් ලෙසද සැළකේ.