From Wikipedia, the free encyclopedia
අතීතයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂී රටකි.අතීතයේ විසු රජවරු විසින් කරවන ලද වැව් නිසා ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශය වැව් බැදී රාජ්‍ය ලෙස හැදින්වීය .අතීතයේ පැවතියේ යැපුම් කෘෂිකර්මාන්තය පදනම් කරගත් කෘෂි ආර්ථික ක්රමයකි .තම නිවසට සහ පවුලේ සියලු දෙනාට අවශ්‍ය වූ ආහාර තමා විසින්ම නිපදවා ගැනීම සිදුවිය
අතීතයේ කෘෂිකර්මාන්තය පවතී බවට සාක්ෂි
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.