ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය
From Wikipedia, the free encyclopedia
'ශ්‍රී ලංකා'ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ.ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.
Quick Facts භාවිතය, සමානුපාතිකය ...
Close
එහි '.දිග පළලෙහි අනුපාතය 1:2 වේ. එනම් උස ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් වන පරිදි ය.