ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004-05
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 28 දක්වා පකිස්තානයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය සදහා පක්ටෙල් කුසලානය සදහා පැවති තුන්කොන් තරගාවලියක් හා පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත විය. ටෙස්ට් තරගමාලාව 1-1 ක් ලෙස සම විය.[1]
Quick Facts
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004 | |||||
පාකිස්ථානය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2004 ඔක්තෝබර් 20 – 2004 නොවැම්බර් 1 | ||||
නායකයන් | ඉන්සමාම්-උල්-හක් | මාවන් අතපත්තු | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | ෂොයිබ් මලික් (204) | සනත් ජයසූරිය (424) | |||
වැඩිම කඩුළු | ඩනිෂ් කනේරියා (15) | රංගන හේරත් (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සනත් ජයසූරිය |
Close