![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/langsi-640px-Flag_of_Sri_Lanka.svg.png&w=640&q=50)
ශ්‍රී ලංකා ජාතික ගීය
From Wikipedia, the free encyclopedia
වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.මේ ගීතය විශේෂ අවස්ථාවලදී ගායනා කරයි
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකා ජාතික ගීය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
Quick Facts මේ රටෙහි ජාතික ගීය, පද රචනය ...
![]() ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය | |
මේ රටෙහි ජාතික ගීය | ![]() |
---|---|
පද රචනය | ආනන්ද සමරකෝන්, 1940 |
සංගීතය | ආනන්ද සමරකෝන්, 1940 |
උපයෙදුම | 1951 |
Close
මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.