ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය
From Wikipedia, the free encyclopedia
Quick Facts පිහිටුවන ලද්දේ, වර්ගය ...
SLIIT | |
![]() | |
පිහිටුවන ලද්දේ | 1999 |
---|---|
වර්ගය | පෞද්ගලික |
සභාපති | [ලක්ශ්මන් එල්. රත්නායක|මහාචාර්ය ලක්ශ්මන් එල්. රත්නායක]] |
කුලපති | [ලක්ශ්මන් එල්. රත්නායක|මහාචාර්ය ලක්ශ්මන් එල්. රත්නායක]] |
සභාපති | මහාචාර්ය ලලිත් ගමගේ |
උපකුලපති | මහාචාර්ය ලලිත් ගමගේ |
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය | 100 |
පරිපාලන කාර්ය මණ්ඩලය | 100 |
ශිෂ්‍යයන් | 11,000 |
උපාධි අපේක්ෂකයා | 9,000 |
පශ්චාත් උපාධි අපේක්ෂකයා | 1,500 |
අනෙක් ශිෂ්‍යයන් | 800 |
පිහිටීම | මාලබේ, ශ්‍රී ලංකාව ![]() |
අධ්‍යයන මණ්ඩප | Main Campus 25 acres (Suburban) - Malabe , Metropolitan Campus (Urban) - Colombo |
වර්ණ | නිල, සුදු, තැබිලි |
මලල ක්‍රීඩා | Seven sports teams |
අනුබද්ධ කිරීම | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය |
වෙබ් පිටුව | www.sliit.lk/ |
Logo of the Sri Lanka Institute of Information Technology |
Close
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT, ස්ලිට් යන කෙටි නාමයෙන් ද හදුන්වනු ලබන), ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් පෞදිගලික ආයතනයකි. මෙහි ප්‍රධාන මණ්ඩපය මාළඹේ පීහිටා ඇත. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්ව විද්‍යාල සංගමයේ සාමජිකයෙකි. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතට ඇතුලත් වේ. SLIIT ආයතනය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පනත යටතේ වරලත් උපාධි පිරිනමන ආයතනයකි.[1][2]