ශ්‍රී ලංකා රුපියල
ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය / From Wikipedia, the free encyclopedia
රුපියල (ඉංග්‍රීසි: rupee) (සළකුණු: රු, Rs; කේතය: LKR) යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක් ශත 100කින් සමන්විත වේ. රුපියල යන්න කෙටියෙන් දක්වන්නේ රු. (Rs), ලෙස නමුදු, රුපියල ලෙස ව්‍යවහාරයේ යොදාගන්නා වෙනත් රටවල්හී මුදල් ඒකකයන්ගෙන් එය වෙන්කර හඳුනාගැනුමට සමහර අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රුපියල, ශ්‍රීලරු. (SLRs.) ලෙස දක්වනු ලැබේ.
Quick Facts ශ්‍රී ලංකා රුපියල, ISO 4217 ...
ශ්‍රී ලංකා රුපියල | |
---|---|
ශ්‍රී ලංකා රුපියල් (සිංහල) | |
ISO 4217 | |
කේතය | LKR |
Denominations | |
උප ඒකක | |
1⁄100 | ශත |
සංකේතය | රු, Rs |
බැංකු නෝට්ටු | |
නිතර භාවිතා වන | රු.20, රු.50, රු.100, රු.500, රු.1000, රු.5000 |
කලාතුරකින් භාවිතා වන | රු.10, රු.200, රු.2000 |
කාසි | |
නිතර භාවිතා වන | රු.1, රු.2, රු.5, රු.10 |
කලාතුරකින් භාවිතා වන | ශත 25, 50 |
විකාශය | |
භාවිතා කරන්නා(නන්) | ශ්‍රී ලංකාව |
නිකුත් කිරීම | |
මහ බැංකුව | ශ්‍රී ලංකා මහ බැංකුව |
වෙබ් අඩවිය | cbsl.gov.lk |
මුද්‍රණකරු | De La Rue Lanka Currency and Security Print (Pvt) Ltd |
වෙබ් අඩවිය | delarue.com |
වාත්තු කිරීම | Royal Mint, United Kingdom |
වෙබ් අඩවිය | royalmint.com |
අගැයුම | |
උද්ධමනය | 12.0% (ජූලි 2023) |
මූලාශ්‍රය | ශ්‍රී ලංකා මහ බැංකුව |
ක්‍රමය | CPI |
Close