ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ
From Wikipedia, the free encyclopedia
ලෝක ම්ට්ටමේ තරඟයක් වූ විශ්ව රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලෙස හඳුන්වයි.
Quick Facts සංස්ථාපනය, වර්ගය ...
සංස්ථාපනය | 1957 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | කොළඹ |
පිහිටුම | |
Membership | විශ්ව රූ රැජිණ ජාත්‍යන්තර රූ රැජිණ |
Close