ෂීබාහි රැජින
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, ෂීබාහි රැජින (බහුරුත්හරණය) බලන්න.
ෂීබාහි රැජින යනු බයිබලීය චරිතයකි. ඇය සොලමන් රජු මුණගැසීමට පැමිණි පුවත විවිධ යුදෙව්, අරාබි සහ ඉතියෝපියානු ප්රභේදනයනට පක්ව පෙරදිග වඩාත් ප්‍රකට පුරාවෘත්තයක් බවට පත්ව ඇත.[1]
මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.