![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/05/Crystalline_polycrystalline_amorphous2.svg/langsi-640px-Crystalline_polycrystalline_amorphous2.svg.png&w=640&q=50)
සකැට
From Wikipedia, the free encyclopedia
සකැටක් හෙවත් ස්ඵටිකයක් හෝ සකැටි ගනයුරුවක් (ස්ඵටික ඝනයක්) හෝ යනු ගන දැයක් වන අතර එහි සංඝටක (පරමාණු, අණු හෝ අයන හෝ වැනි) සෑම අතට මැ දිගෑදෙන සකැටි දැලිසක් සාදමින් ඉතා ඉහළ අනුපිළිවෙලක් ඇති අන්වීක්ෂීය සැහැටියක් තුළැ සැකැසී ඇති. මීට අමතැරි වැ, අන්වීක්ෂීය තනි සකැට සමැනියෙන් ඒවායේ දේ මනු හැඩයෙන් සුහැඳිනියැ හැකි අතර, වෙසෙසි ගතිසිරිත් දිශානති ඇති පැතැලි මුහුණත් වලින් යුතුයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/05/Crystalline_polycrystalline_amorphous2.svg/320px-Crystalline_polycrystalline_amorphous2.svg.png)