![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/45/Covid-19-Transmission-graphic-01.gif/640px-Covid-19-Transmission-graphic-01.gif&w=640&q=50)
සමාජ දුරස්ථ කරණය
From Wikipedia, the free encyclopedia
Social distance සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
සමාජ දුරස්ථ කරණය (ඉංග්‍රීසි: social distancing හෝ Physical distancing)[5] යනු බෝවන රෝග පාලනයට යොදාගන්නා ආසාදන පාලන ක්‍රියාමාර්ග සමූහයකි.[6] . මෙහිදී වෛරසයක් වැනි රෝග කාරකයක් පැතිරීම පාලනය කල හැක. සමාජය තුල බෝවෙන රෝග පැතිරීම ගාතීය ස්රිතයකට සිදු වන නිසා ආසාදිත එක් පුද්ගලයෙක් නිසා තවත් පුද්ගලයින් දස දහස් ගණනකට මෙය ව්‍යාප්ත වේ. එම නිසා රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයට යටත්ව ආසාදිත රෝගීන් මට්ටම තබා ගැනීමෙන් මරණ අනුපාතය අඩු කරගත හැකි නිසා මෙය වෛරසයක් වැනි වසංගත තත්වයක දී රටක පුරවැසියක් වශයෙන් අනුගමනය කල යුතුම ක්රමවේදයකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/92/COVID-19_Health_care_limit.svg/langsi-640px-COVID-19_Health_care_limit.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/45/Covid-19-Transmission-graphic-01.gif/640px-Covid-19-Transmission-graphic-01.gif)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c5/Covid-19-curves-graphic-social-v3.gif/640px-Covid-19-curves-graphic-social-v3.gif)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/Covid-19-curves-graphic2-stopthespread-v3.gif/640px-Covid-19-curves-graphic2-stopthespread-v3.gif)