From Wikipedia, the free encyclopedia
ස්ටොක්හෝම් යනු ස්වීඩනයෙහි අගනුවර වෙයි. ස්වීඩනයෙහි මෙන්ම ස්කැන්ඩිනේවියාවෙහිද වඩාත් ජනාකීර්ණ නගර ප්රදේශය එය සතු වෙයි. මහා නගරය තුල මිලියන 1 ක ජනතාව ජීවත්වන අතර ,[1] නගර ප්රදේශය තුල දළ වශයෙන් 1.6 මිලියන ප්රමාණයක්ද,[2] නාගරික ප්රදේශය තුල 2.4 මිලියන ප්රමාණයක්ද ජීවත් වෙති.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.