ස්ථුලතාව
From Wikipedia, the free encyclopedia
අධික ස්ථුලතාවය යුන මිනිසාගේ හා අනෙකුත් ක්ෂිරපායීන්ගේ මේද පටකවල ස්වාභාවිකව තැන්පත් වී ඇති ශක්තිජනක ද්‍රව්‍ය සෞඛ්යාරක්ෂිත මට්ටමට වඩා වැඩියෙන් පිහිටන විටදී ඇතිවන තත්වයකි. දේහ ස්කන්ධ දර්ශකය (බර උසෙහි වර්ගයෙන් බෙදු විට ලැබෙන අගයන් වර්ග මීටරයට කිලෝග්‍රෑම් තිහ ඉක්මවු අගයක් වුවිට ස්ථුලතාවය ඇතැයි විග්රහ කෙරේ.
මෙම ලිපිය වනාහි Obesity ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
Quick Facts ICD-10, ICD-9 ...
Silhouettes and waist circumferences representing normal, overweight, and obese | ||
ICD-10 | E66. | |
ICD-9 | 278 | |
DiseasesDB | 9099 | |
MedlinePlus | 003101 | |
eMedicine | med/1653 | |
MeSH | C23.888.144.699.500 |
Close
ස්ථුලතාව යනු එක් පුද්ගලයකුගේ සෞඛ්‍ය ගැටළුවක් සේ පෙනුනද මෙය ලොව පුරා වර්ධනය වන පොදු සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇත. ස්ථුලතාව හෘද රෝග, දෙවන වර්යේ දියවැඩියාව , නිදාගැනිමේදී හුස්ම ගැනීමේ අපහසුතා , හා හන්දිපත් අමාරු වැනි නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ඇති කරයි.