සාහ්ර්-ඉ-බහ්ලොල්
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
සේරී බහ්ලොල් (උර්දු: سری بہلول), හෙවත් සාහ්ර්-ඉ-බහ්ලොල් සහ සාහ්රි බහ්ලොල් යනුවෙන් හැඳින්වෙන්නේ පාකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා හී පෙශාවර් සිට කිලෝමීටර 70ක් පමණ වයඹදිගට වන්නට මර්දාන් දිස්ත්‍රික්කය තුළ තඛ්ත්-ඉ-බාහි නම් නගරය අසල පිහිටි නගරයක් සහ පුරාවිද්‍යා අඩවියකි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
පිහිටුම | මර්දාන් දිස්ත්‍රික්කය, ඛයිබර් පාඛ්තුන්ඛ්වා, පාකිස්තානය, |
මෙහි කොටසකි | තඛ්ත්-ඉ-බාහි සහ යාබද සේරී බහ්ලොල් නගර බෞද්ධ නටබුන් |
නිර්ණායකය | සංස්කෘතික: (iv) |
මූලාශ්‍ර | 140-002 |
අභිලේඛනය | 1980 (4 වන සැසිය) |
ඛණ්ඩාංක | 34°15′19.71″N 71°57′02.48″E |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.